ආලෝක-මාධවී අතිනත ගත් දා.....
කලා ක්ෂේත්රයේ දැවැන්තයින් දෙදෙනකු වූ ජැක්‌සන් ඇන්තනී හා හේමසිරි ලියනගේ පසුගියදා එකම පවුලක නෑදැයින් විය. ඒ ජැක්‌සන් ඇන්තනීගේ දියණිය මාධවීතත් හේමසිරි ලියණගේ ගේ පුත් ආලෝකත් අතිනත ගැනීම නිසාය. කලාකරුවන්, දේශපාලඥයින් හා නෑ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති විවාහ උත්සව අවස්‌ථාවේ දී නව යුවල පෙනී සිටි ඡායාරූපයක් මේ.

No comments:
Post a Comment