Tuesday, November 30, 2010

නෙහාරාගේ මන බදින විලාසිතා

සන්ධ්‍යා මෙන්ඩිස්ගේ හඳුන්වාදීමක් ලෙසින් ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි ‘නෙහාරා පීරිස්’ මෙවර සරසවිය විලාසිතා පිටුව සරසන්නීය.
ජීවිතය ලස්සනයි හී ‘නෙත්මි’, මුතු කිරිල්ලි හී සමාධි ලෙස අසීමිත ජනාදරයට පාත්‍ර වූ ඈ ජනප්‍රියතම නිළිය ලෙස රයිගම් ටෙලි සම්මානයෙන් ද පුදනු ලැබීය.
මේ දිනවල සිරස රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන රුවන් මාලිගා හා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘අමන්දා’ හී සිත් ගන්නා සුළු රංගනයක යෙදෙන නෙහාරා, රෝයි ද සිල්වාගේ ‘ඉට්ස් මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටය හරහා සිනමාවට ද අත් පොත් තැබීය. මේ ඒ සොඳුරු රුවැත්තියගේ විලාසිතා කිහිපයකි.


සිල්ක් රෙද්දකින් නිමවා ඇති මෙම කෙටි ගවුම උරහිස රහිතයි. ඊටම ගැලැපෙන ‘හෑන්ඩ් බෑගය’ ද ‘බූට්’ යුගලය ද නෙහාරාගේ දඟකාර බව වඩාත් ඉස්මතු කරයි. සැඳෑ සාදයකට වඩාත් සුදුසු මෙම විලාසිතාව මිල අධික වේ.
 කළු පැහැති මෙම විලාසිතාව ඉන්දීය තරුණියකගේ සිරි මවයි. ‘සෝල් එක’ හිසට බැඳීම නෙහාරාටම ආවේණික වූවකි. විනෝද චාරිකාවක් සඳහා හොඳින් ගැලැපේ.
 යුරෝපයෙන් ආනයනය කරන ලද සැහැල්ලු බ්ලව්සයට, ටයිට් කෙටි සායක් ඇඳ ඇති ඈ ඊටම ගැලැපෙන බූට් යුගලයකින් සැරසී සිටින්නේ ප්‍රසංග වේදිකාවේ ඉදිරිපත් කිරීමකටයි.
 සැහැල්ලු ගමනකට ඔබින මෙම ස්කර්ටය සහ බ්ලව්සය සුන්දර යුවතියකගේ සොඳුරු බව වඩාත් ඉස්මතු කරයි.
මේ විලාසිතාව සාමාන්‍ය ගමනකට සුදුසු කෙළිලොල් වයසේ යුවතියකට ගැලැපේ. ටයිට් ජීන්ස් එකට ගැලැපෙන කලු පැහැති වර්ණය පැහැපත් සමක් හිමි යුවතියකට වඩාත් උචිතයි.


Kumarasinghe Aratchige Dona Chrihashni Nehara Canishia Pieris (born December 21, 1988), better known as Nehara Pieris, is a Sri Lankan born actress, dancer, singer and a TV presenter. She is currently Sri Lanka’s Most Popular Teledrama Actress after winning this award at both the Sumathi and Raigam Tele Award Ceremonies, the two premier tele award festivals in Sri Lanka.

Beginning her career in entertainment through television commercials, Nehara has so far been featured in over 30 commercials endorsing a variety of products. She really came in to the spotlight by dancing her way through to 5th place in the Sirasa Dancing Star reality TV dance competition. Her simultaneous appearance in the award-winning teledrama ‘Muthu Kirilli’ as its main character also ensured that Nehara’s popularity sky-rocketed. She also hosts the popular ‘Derana Tea Party’ programme engaging in casual conversation with some of Sri Lanka’s most popular personalities. In 2008, Nehara released her much anticipated hit music single, Malpethi while ‘Aadara Heena’, a duet with local film star Roshan Ranawana, and a several other hits will be released soon. Nehara’s appearance in the Sri Lankan English movie ‘It’s a Matter of Love’ is her maiden cinematic venture.

Her versatility across a wide range of genres, cheerful and friendly attitude combined with her petite and adorable good looks has made Nehara Pieris one of the hottest properties in the Sri Lankan entertainment scene.









 

5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete